ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
IT WALLET – App IO එකට අලුත් ඩිජිටල් ලේඛන 8ක්!
දැන් ඔබගේ Smartphone එකෙන්ම වැදගත් ලේඛන ඩිජිටල් ආකාරයෙන් තබාගැනීමේ පහසුකම් තවත් පුළුල් වෙයි!
✅ රියදුරු බලපත්‍රය
✅ සෞඛ්‍ය කාඩ්පත
✅ පදිංචි සහතිකය
✅ පාසල් සහතික
✅ විශ්වවිද්‍යාල උපාධි ඇතුළු තවත් ලේඛන!
🔐 IT Wallet එක සක්‍රිය කරගන්නා ආකාරයත්, ඔබ දැනගත යුතු වැදගත් කරුණුත් අපි සිංහලෙන් පැහැදිලි කර තිබෙනවා.
🇮🇹 ඉතාලියේ ජීවත් වන ශ්‍රී ලාංකික ඔබට වැදගත් තොරතුරක්!
📢 වැදගත් පුවත් දැනගන්න Dasun TV සමඟ එකතු වෙන්න!
👍 LIKE | 🔔 FOLLOW | ↗️ SHARE
#DasunTV #ITWallet #AppIO #ItalyNews #SriLankansInItaly