ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
2026 නොවැම්බර් 26 | බ්‍රහස්පතින්දා
ඉතාලියේ ජීවත් වන ශ්‍රී ලාංකික ඔබ අනිවාර්යයෙන් දැනගත යුතු අද දවසේ ප්‍රධාන පුවත්!
🔴 1. දේශපාලනය: අගමැතිනි මෙලෝනි සහ විනිසුරුවරුන් අතර වැටුප් හිඟ මුදල් සම්බන්ධයෙන් මතභේදයක්.
🔴 2. සමාජය: ඉතාලියේ කාන්තාවන් මිලියන 7කට ආසන්න පිරිසක් ජීවිත කාලය තුළ හිංසනයට මුහුණ දී ඇති බව ISTAT අනාවරණය කරයි.
🔴 3. සෞඛ්‍යය: යුරෝපා සංගමයේ වැඩිම සරම්ප රෝගීන් සංඛ්‍යාව ඉතාලියෙන් වාර්තා වෙයි.
🔴 4. පරිසරය: ඉතාලියේ නව පරිසර නීතියට සෙනෙට් සභාවේ අවසන් අනුමැතිය.
🔴 5. ක්‍රීඩා: ඔලිම්පික් ශූරිය Federica Brignone ක්‍රීඩා දිවියෙන් සමුගනී.
🔴 6. කාලගුණය: ලොම්බාර්දියට වැසි සහිත කාලගුණයක්. සති අන්තයේදී දැඩි සීතලක් අපේක්ෂා කෙරේ.
🔴 7. පාපන්දු: Inter Milan ජයග්‍රහණය කරයි. Roma සහ PSG අතර තරගය ජය පරාජයෙන් තොරව අවසන් වෙයි.
🔴 8. දේශපාලන ප්‍රතිසංස්කරණ: ඉතාලියේ පළාත් සභාපතිවරුන් සෘජු ජනතා ඡන්දයෙන් තෝරාගැනීමේ යෝජනාවක් ඉදිරියට.
📌 ඉතාලියේ සිදුවන අලුත්ම දේ සිංහලෙන් දැනගන්න Dasun TV සමඟ එකතු වන්න.
👍 LIKE | 🔔 FOLLOW | ↗️ SHARE
📺 Dasun TV – ලෝකයේ උණුසුම් පුවත් ඔබ වෙත ගෙන එන විශ්වාසනීය පුවත් සේවය.
#DasunTV #ItalyNews #Italia #SinhalaNews #ItalySinhala #SriLankansInItaly #BreakingNews #ItalyToday #ItalianNews