🔴 සජීවී පුවත් සහ වීඩියෝ | DasunTV Official News Portal
දැන්වීම් / Banner දැන්වීම් සඳහා ඉඩ (728x90)
දැන්වීම් / Banner දැන්වීම් සඳහා ඉඩ (728x90)
⚡ උණුසුම් පුවත්
DasunTV නිල වෙබ් අඩවිය වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු! නවතම පුවත් සහ වීඩියෝ දර්ශන සඳහා අප සමඟ රැඳී සිටින්න.
📰 නවතම පුවත් සහ වීඩියෝ DASUN TV

ඉතාලියට එන්න හීන දකින මිනිස්සුන්ගේ අසරණකමෙන් ප්‍රයෝජන ගන්නේ ඇයි?


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Mia Immagineතමන්ගේ රටේ දහසක් ප්‍රශ්න මැද, හොඳ අනාගතයක් හදාගන්න ඉතාලියට එන්න බලාගෙන ඉන්න කෙනෙක්ගෙන් Sponsor එකක් කරලා දෙන්න කියලා ලක්ෂ 80ක් වගේ මුදලක් ඉල්ලන්නේ ඇයි? මතක තියාගන්න… ඒ මුදල සමහරවිට කෙනෙක්ගේ මුළු ජීවිත කාලය පුරාම එකතු කරපු ඉතුරුම් වෙන්න පුළුවන්. තවත් කෙනෙක්ගේ දෙමාපියන් විකුණපු දේපළක මුදල් වෙන්න පුළුවන්. කෙනෙක්ගේ ඉතාලි හීනය තවත් කෙනෙක්ගේ මුදල් හම්බ කරන මාර්ගයක් කරගන්න එපා! මනුස්සකමට මිලක් නියම කරන්න එපා. කෙනෙක්ගේ අසරණකම ඔබේ ව්‍යාපාරයක් කරගන්නත් එපා. අද ඔබට මුදල් ලැබෙයි… නමුත් ඒ මුදල් වෙනුවෙන් තවත් කෙනෙක්ගේ හීන බිඳ වැටුණොත් ඒ ගැනත් හිතන්න. 🤔 ඔබට මොකද හිතෙන්නේ? Sponsor එකක් වෙනුවෙන් ලක්ෂ 80ක් ඉල්ලීම සාධාරණද? 👇 ඔබේ අදහස Comment කරන්න. 📺 Dasun TV – සත්‍යය දැනගන්න, දැනුවත්ව තීරණ ගන්න!

💬 DASUN TV COMMUNITY

මෙම පුවත පිළිබඳ ඔබේ අදහස අපට කියන්න. ඔබේ අදහස් සහ ප්‍රතිචාර අපට ඉතා වටිනවා!

✍️ COMMENT කරන්න
© 2026 Dasun TV | www.dasuntv.net

📺 FOLLOW DASUN TV

ලෝකයේ උණුසුම් පුවත් සමඟ අප හා එක්වන්න!

© 2026 Dasun TV | www.dasuntv.net