🔴 සජීවී පුවත් සහ වීඩියෝ | DasunTV Official News Portal
දැන්වීම් / Banner දැන්වීම් සඳහා ඉඩ (728x90)
දැන්වීම් / Banner දැන්වීම් සඳහා ඉඩ (728x90)
⚡ උණුසුම් පුවත්
DasunTV නිල වෙබ් අඩවිය වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු! නවතම පුවත් සහ වීඩියෝ දර්ශන සඳහා අප සමඟ රැඳී සිටින්න.
📰 නවතම පුවත් සහ වීඩියෝ DASUN TV

අග්නිජය – AGNIJAYA ඉතාලියට! 🇮🇹


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Mia Immagineශ්‍රී ලාංකේය සිනමාවේ නවතම සිනමා අත්දැකීමක් වන අග්නිජය චිත්‍රපටය 2027 ජනවාරි මාසයේදී ඉතාලියේ නගර කිහිපයකදී ප්‍රදර්ශනය කිරීමට සූදානම්! 📍 මිලාන් (Milano) 📍 වෙරෝනා (Verona) 📍 පාදෝවා (Padova) 📍 නාපෝලි (Napoli) ❤️ ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකික සිනමා රසික ඔබ සැමට මේ අපූරු සිනමා අත්දැකීම විඳගැනීමට ආරාධනා! 🔥 අග්නිජය – ඔබ නැරඹිය යුතුම සිනමා අත්දැකීමක්! 📅 2027 ජනවාරි – මිලාන් ඇතුළු නගරවලදී. 📺 Dasun TV | LIKE • FOLLOW • SHARE Hashtags: #අග්නිජය #AGNIJAYA #SriLankanCinema #SinhalaCinema #Italy #Milano #Verona #Padova #Napoli #DasunTV

💬 DASUN TV COMMUNITY

මෙම පුවත පිළිබඳ ඔබේ අදහස අපට කියන්න. ඔබේ අදහස් සහ ප්‍රතිචාර අපට ඉතා වටිනවා!

✍️ COMMENT කරන්න
© 2026 Dasun TV | www.dasuntv.net

📺 FOLLOW DASUN TV

ලෝකයේ උණුසුම් පුවත් සමඟ අප හා එක්වන්න!

© 2026 Dasun TV | www.dasuntv.net